Ambient glow
YOU MAGAZINE
Events1 min read

ශ්‍රී ලාංකික මංගල ඡායාරූප ශිල්පියෙකු වන හර්ෂ මධුරංග ජයසේකරට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්

Share:
Sri Lankan event photography high profile celebrity show - ශ්‍රී ලාංකික මංගල ඡායාරූප ශිල්පියෙකු වන හර්ෂ මධුරංග ජයසේකරට තවත්  ජාත්‍යන්තර ජයග්‍රහණයක් - YOU Magazine
AI Quick Overview & Key Highlights
YOU Magazine Verified

ඔස්ට්‍රේලියාවේ International Wedding Photographer of the year දින තරගයේ ප්‍රතිඵල පසුගිය දින (2021. 12. 29) ඔවුන්ගේ නිල වෙබ් අඩවිය www.iwpoty.com වෙත නිකුත් කර...

EventsSri Lanka1 min read
1 min read•0% read

ඔස්ට්‍රේලියාවේ International Wedding Photographer of the year දින තරගයේ ප්‍රතිඵල පසුගිය දින (2021. 12. 29) ඔවුන්ගේ නිල වෙබ් අඩවිය www.iwpoty.com වෙත නිකුත් කරන ලදි එහිදී, From Above තරග අංශයේ ජයග්‍රහණය ලබාගැනීමට ප්‍රවීණ ශ්‍රී ලාංකික මංගල ඡායාරූප ශිල්පියෙකු වන හර්ෂ මධුරංග ජයසේකර සමත් වුන අතර තරග අංශ 9ක් යටතේ පැවති එම තරගයේ ප්‍රධාන ජයග්‍රාහකයන් 9 දෙනා අතරට එක්වීමට හැකිවීමත් සමග එවන් ජයග්‍රහණයක් ලද පළමු සහ එකම ශ්‍රී ලාංකික මංගල ඡායාරූප ශිල්පියා වන්නේද හර්ෂ මධුරංග පමණි.

2018 වසරේදී ආසියානු මංගල ඡායාරූප ශිල්පීන්ගේ ආයතනය මගින් තෝරාගනු ලැබූ ලොව හොඳම මංගල ඡායාරූප ශිල්පීන් 20 දෙනා අතරට ද නිර්දේශ වූ ඔහු, මේ වන විට ජාත්‍යන්තර මංගල ඡායාරූප ක්ෂේත්‍රයේ තරග රැසක් ජයග්‍රහණය කර ඇත.

* Wedding and Portrait Photographers International – USA * Asian Wedding Photographers Association – Hong Kong * Wedding Photographers Europe Community * Photo Wedding Stories – Italy * Cosmos Awards යන ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර මංගල ඡායාරූප තරග සියල්ලක දීම වසර ගණනක් පුරා විවිධ ජයග්‍රහණ අත්කරගැනීමට ඔහු සමත් වී ඇති අතර එවන් ජයග්‍රහණයක් ලබාගත් පළමු හා එකම ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුම වේ.

Colombo nightlife party event coverage Sri Lanka - ශ්‍රී ලාංකික මංගල ඡායාරූප ශිල්පියෙකු වන හර්ෂ මධුරංග ජයසේකරට තවත්  ජාත්‍යන්තර ජයග්‍රහණයක් (1)
Harsha Maduranga Jayasekara
Sri Lankan event photography high profile celebrity show - ශ්‍රී ලාංකික මංගල ඡායාරූප ශිල්පියෙකු වන හර්ෂ මධුරංග ජයසේකරට තවත්  ජාත්‍යන්තර ජයග්‍රහණයක් (2)
From Above තරග අංශයේ ජයග්‍රහණය ලැබු ඡායාරූපය

https://iwpoty.com/2021-from-above-gallery/

Enjoyed this article? Share with friends:

Comments

✦Sri Lanka's Premier Digital Fashion & Lifestyle Editorial✦

YOU Magazine is Sri Lanka's leading fashion magazine.

Fashion, Beauty, Wedding, Interviews & more. Browse thousands of high-resolution photos to get your daily style fix.

Sri Lanka Fashion TrendsCelebrity ExclusivesBridal & Pre-ShootTop Model PortfoliosBeauty & GlamourCinema & MusicCulture & TravelInteractive 3D E-Paper
YOU MAGAZINE

Sri Lanka’s premier digital publication for haute couture, wedding artistry, top models, and cinematic photography. Curating extraordinary stories every day.

Headquarters & Press[email protected]Colombo, Sri Lanka
VIP Editorial Access

Stay Ahead in Fashion

Receive weekly fashion editorials, model showcases, and new 3D flipbook issues directly to your inbox.

Subscribe to YOU Magazine

Get the latest trends and news straight to your inbox.

© 2026 YOU Magazine · Vistic Pvt Ltd · All rights reserved.