Ambient glow
YOU MAGAZINE
Stories2 min read

සුපිරි මුහුදු යාත්‍රාවක preshoot එකක් කරමුද?

Share:
Kandyan bridal photoshoot & wedding album සුපිරි මුහුදු යාත්‍රාවක preshoot එකක් කරමුද - YOU Magazine Sri Lanka
AI Quick Overview & Key Highlights
YOU Magazine Verified

අධි සුඛෝපභෝගී මුහුදු යාත්‍රාවක ගමන් අත්දැකීමක් ලැබීම පවා සුපිරි අත්දැකීමකි. එවැනි සුපිරි yacht එකක Pre shoot එකක්කරන්න අවස්ථාවක් ලැබෙයි නම් එය බොහෝ දෙනකුට සිහින...

StoriesSri Lanka2 min read
2 min read•0% read

අධි සුඛෝපභෝගී මුහුදු යාත්‍රාවක ගමන් අත්දැකීමක් ලැබීම පවා සුපිරි අත්දැකීමකි. එවැනි සුපිරි yacht එකක Pre shoot එකක්කරන්න අවස්ථාවක් ලැබෙයි නම් එය බොහෝ දෙනකුට සිහිනයනක්ම විය හැකිය. අද එ සිහිනය එ තරම් ඈත නැත. අපේ රටේ ඒ අත්දැකීම විඳ ගැනීමේ අවස්ථාවක් ඇත. මෙවර ගෙන එන්නේ සුපිරි yacht එක සම්බන්ධව විස්තර කිහිපයකි. මේ සුන්දර අත්දැකීම් දෙන සුපිරි යාතුාවේ හිමිකරු දමිත්ය.අපි ඔහුගෙන් ඒ ගැන විමසුවා.

දමිත් මේ yacht එක ගැන මූලික විස්තරයක් කළ හැකිද? .මේ yacht එක ගත්තේ 2019 වගේ. මෙහි මගින් 110කට පමණ ගමන් කරන්න පුළුවන්. මිරිස්ස මුහුදු තීරය තමයි අපිතොරගෙන තියෙන්නේ මොකද මිරිස්ස ආශ්‍රිත මුහුදු තීරයේ තල්මසුන් නැරඹීම ඉතා ජනප්‍රියයි.

දමිත්

දමිත් ගාව මේ වගේ yacht කියක් තියෙනවද?මා ගාව තියෙන්නේ දැනට එකක් විතරයි.අපි මූලික වශයෙන් මෙය ගෙනාවේ සංචාරකයන් සඳහායි. ඊට අමතරව අපි මෙය දැන්preshoot වගේ දෙවල්වලටත් ලබා දෙනවා.

මේ වෙනකොට Pre shoot කියක් විතර yacht එකේ කරලා තියෙනවද?දැනට 30 ක් පමණ

දමිත් Pre shoot එකක් කරන්න yacht එකට ඔයා අයකරන මුදලක් එහෙම ඇති නේද?ඔව් අපි පැයට රු 35000ක මුදලක් අය කරනවා

මේ මුදලට ලැබෙන අත්ගොදැකීම ගැන කිව්වොත්?කොහොමත් අපි කිලොමිටර් 2ක්-3ක් මිරිස්ස ආශ්‍රිත මුහුදු තීරයේ ගමන් කරනවා.yacht එකේ ගමන් කරන මගින්ගේ ආරක්ෂාව ගැන සදහන් කලොත්.අපේ ගමනට lifejacket සමග lifegurds හතර දෙනෙක් පමණ සහාභාගි වෙනවා.

preshoot වලට විතරද yacht එක දෙන්නේ?නැ whale watching, birthday party, party, sunset tour වලට වගේ අපි yacht එක දෙනවාකාටහරි දමිත්ගෙන් තවත් විස්තර දැනගන්න සම්බන්ධ කරගන්න වුවමනා වුණොත්.ඔව් මගේ මේ 0717858639 දුරකථනය අංකයට කතා කරන්න පුළුවන්

අධි සුඛෝපභෝගී මුහුදු යාත්‍රාවක ගමන් අත්දැකීමක් ලැබීම පවා සුපිරි අත්දැකීමකි. එවැනි සුපිරි yacht එකක Pre shoot එකක්
කරන්න අවස්ථාවක් ලැබෙයි නම් එය බොහෝ දෙනකුට සිහිනයනක්ම විය හැකිය. අද එ සිහිනය එ තරම් ඈත නැත. අපේ රටේ ඒ අත්දැකීම විඳ ගැනීමේ අවස්ථාවක් ඇත. මෙවර ගෙන එන්නේ සුපිරි yacht එක සම්බන්ධව විස්තර කිහිපයකි. මේ සුන්දර අත්දැකීම් දෙන සුපිරි යාතුාවේ හිමිකරු දමිත්ය.
අපි ඔහුගෙන් ඒ ගැන විමසුවා.

දමිත් මේ yacht එක ගැන මූලික විස්තරයක් කළ හැකිද? .
මේ yacht එක ගත්තේ 2019 වගේ. මෙහි මගින් 110කට පමණ ගමන් කරන්න පුළුවන්. මිරිස්ස මුහුදු තීරය තමයි අපි
තොරගෙන තියෙන්නේ මොකද මිරිස්ස ආශ්‍රිත මුහුදු තීරයේ තල්මසුන් නැරඹීම ඉතා ජනප්‍රියයි.

Sri Lankan wedding photography සුපිරි මුහුදු යාත්‍රාවක preshoot එකක් කරමුද (1) - YOU Magazine
දමිත්

දමිත් ගාව මේ වගේ yacht කියක් තියෙනවද?
මා ගාව තියෙන්නේ දැනට එකක් විතරයි.අපි මූලික වශයෙන් මෙය ගෙනාවේ සංචාරකයන් සඳහායි. ඊට අමතරව අපි මෙය දැන්
preshoot වගේ දෙවල්වලටත් ලබා දෙනවා.

මේ වෙනකොට Pre shoot කියක් විතර yacht එකේ කරලා තියෙනවද?
දැනට 30 ක් පමණ

දමිත් Pre shoot එකක් කරන්න yacht එකට ඔයා අයකරන මුදලක් එහෙම ඇති නේද?
ඔව් අපි පැයට රු 35000ක මුදලක් අය කරනවා

මේ මුදලට ලැබෙන අත්ගොදැකීම ගැන කිව්වොත්?
කොහොමත් අපි කිලොමිටර් 2ක්-3ක් මිරිස්ස ආශ්‍රිත මුහුදු තීරයේ ගමන් කරනවා.
yacht එකේ ගමන් කරන මගින්ගේ ආරක්ෂාව ගැන සදහන් කලොත්.
අපේ ගමනට lifejacket සමග lifegurds හතර දෙනෙක් පමණ සහාභාගි වෙනවා.

preshoot වලට විතරද yacht එක දෙන්නේ?
නැ whale watching, birthday party, party, sunset tour වලට වගේ අපි yacht එක දෙනවා
කාටහරි දමිත්ගෙන් තවත් විස්තර දැනගන්න සම්බන්ධ කරගන්න වුවමනා වුණොත්.
ඔව් මගේ මේ 0717858639 දුරකථනය අංකයට කතා කරන්න පුළුවන්

Enjoyed this article? Share with friends:

Comments

✦Sri Lanka's Premier Digital Fashion & Lifestyle Editorial✦

YOU Magazine is Sri Lanka's leading fashion magazine.

Fashion, Beauty, Wedding, Interviews & more. Browse thousands of high-resolution photos to get your daily style fix.

Sri Lanka Fashion TrendsCelebrity ExclusivesBridal & Pre-ShootTop Model PortfoliosBeauty & GlamourCinema & MusicCulture & TravelInteractive 3D E-Paper
YOU MAGAZINE

Sri Lanka’s premier digital publication for haute couture, wedding artistry, top models, and cinematic photography. Curating extraordinary stories every day.

Headquarters & Press[email protected]Colombo, Sri Lanka
VIP Editorial Access

Stay Ahead in Fashion

Receive weekly fashion editorials, model showcases, and new 3D flipbook issues directly to your inbox.

Subscribe to YOU Magazine

Get the latest trends and news straight to your inbox.

© 2026 YOU Magazine · Vistic Pvt Ltd · All rights reserved.