XVI වන බෙනඩික්ට් විශ්රාම ගැනීමෙන් පසු 2013 දී ෆ්රැන්සිස් පාප් වහන්සේ තේරී පත් විය.ඔහු ඉතිහාසයේ පළමු ලතින් ඇමරිකානු පාප්වරයා වන අතර ඇමරිකාවේ පළමු පාප්වරයා වේ. ඔහු පාප් වීමට පෙර, බුවනෝස් අයර්ස් හි අගරදගුරු කාදිනල් ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ විය.ඔහු ෆ්රැන්සිස් යන නම තෝරා ගත්තේ දුප්පතුන් සමඟ කරන සේවය වෙනුවෙන් කතෝලිකයන් අතර ගෞරවයට පාත්ර වූ ශාන්ත ෆ්රැන්සිස් අසීසි මුනිඳුන්ට ගෞරව කිරීම සඳහා ය.පාප් වහන්සේ (Pope Francis) ජයාරුප කිහිපයක් අප මෙසේ පලකරන්නෙමු.-උපුටා ගැනිම අන්තර්ජාලයෙනි ජයාරුප -Getty Images/AP/AFP / Reuters
















































Comments